Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යොහානි අපේ සිංදු අනවසරෙන් ගත්තා..- ඉරාජ්

  නව පරපුරේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇතැයි ජනප්‍රිය සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න පවසයි. නමු...

 


නව පරපුරේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇතැයි ජනප්‍රිය සංගීත ශිල්පි ඉරාජ් වීරරත්න පවසයි.

නමුත් පසුකාලිනව ඇයගේ එම කටයුතු සීමාව ඉක්මවා ගිය බවත් ඔහු සදහන් කරයි.

නමුත් එක් අවස්ථාවක ගැටලුවක් පැමිණි විට තමන් ඒ ගැන පැහැදිලි කර දුන් බවද ඔහු සදහන් කලේය.

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්චාවකදි ඔහු මෙම අදහස් පල කලේය.

යොහානි ද සිල්වා විසින් නැවත ගයන ලද ‘මැණිකේ’ මේ දිනවල අන්තර්ජාලයේ අති විශාල ජනප‍්‍රියත්වයක් ලබා තිබේ.


lankacnews

No comments

Ads Place