Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව අයැදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වෙනස්වේ

  2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි විභාග කොමසාර...

 


2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි


විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.


අදාළ විභාග සදහා අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව පසුගිය 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි.


2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වැනිදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වැනිදා සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම්කර ඇත.

devaina


No comments

Ads Place