Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවෙන් ගලවයි..

  ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවා තිබේ. එය ඇමරිකාවේ ලාස් වේග...


 ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් කර තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවා තිබේ.

එය ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වීමට නියමිතය.

ලෝක විවාහක රූ රැජිණ මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ දී නොපවත්වන්නේ කොරෝනා වසංගතය හමුවේ බව එම සංවිධායක මණ්ඩලයේ නිවේදනය කර ඇත.

සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ දී එය පැවැත්වීමට නොහැකිවීම ගැන සංවිධායකයන් කනගාටුව පළ කරයි.

එළැඹෙන ජනවාරි 9 සිට 16 වන දින දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් හිදි ඒ අනුව තරගාවලිය පැවැත්වෙන බවද නිවේදනයේ සඳහන්ය.

lankacnews

No comments

Ads Place