Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දියවැඩියා රෝගීන් එන්නත් දෙකම ගත යුතුයි!

 දියවැඩියාවෙන් පෙළන රෝගීන් අනිවාර්යෙන්ම කොරෝනා නසන එන්නත් දෙකම ලබාගත යුතු යැයි කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහප...


 දියවැඩියාවෙන් පෙළන රෝගීන් අනිවාර්යෙන්ම කොරෝනා නසන එන්නත් දෙකම ලබාගත යුතු යැයි කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍ය උදිත බුළුගහපිටිය මහතා පවසයි.


මිට අමතරව දියවැඩියා රෝගීන් කෝවිඩි ආසදනයට ලක් වුව ද නියමිත පරිදි දියවැඩියා පාලන ඖෂධ ලබාගත යුතු යැයිද ඒ මහතා පවසයි.


දියවැඩියා වැළඳීමේ දැඩි අවදානමක් ඇති රෝගීන්ට කොරෝනා වැළඳීමේ ඉහළ අවධානමක් ඇති බවත් ඔවුන් ප්‍රවේශම් විය යුතු බවත් ඔහු පවසයි.

noizetv

No comments

Ads Place