Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටේ ඩොලර් හිගයි.. ඉන්ධන හිගයක් නම් මා එය රටට කියනවා..

  අද වන විට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. දැනට මෙරට තුළ දින 22 කට ප්‍රමාණවත් ඩීසල් සහ දින...


 අද වන විට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

දැනට මෙරට තුළ දින 22 කට ප්‍රමාණවත් ඩීසල් සහ දින 18කට ප්‍රමාණවත් පෙට‍්‍රල් තොග රට තුළ ඇතැයිද පවසන අමාත්‍යවරයා මෙම සතිය තුළ තවත් ඉන්ධන නැවක් පැමිණීමත් සමග එම තොග තවදුරටත් ඉහළ බවද කියා සිටියි.

ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නම් වෙන කිසිවකු ඒ බව රටට කියන්න පෙර විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් එය ජනතාවට හෙළි කරන බවත් ඒ මහතා සඳහන් කරයි.

අද ශ්‍රී ලංකාවට ඇත්තේ ඩොලර් ප්‍රශ්නයක් බවත් ඉන්ධන ප්‍රශ්නයක් නොවන බවත් පැවසූ ඔහු ඛනිජ තෙල් වලට අංක එකේ ප්‍රමුඛතාවය ලබා දෙමින් ඩොලර් හිගය මැද වුවද ඉන්ධන හිගයක් ඇති නොවීමට කටයුතු කරමින් සිටින බවද ඔහු තවදුරටත් කීය.

ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් සංචිත ලෙස පවතින්නේ දැනට පවතින තොග ප්‍රමාණය බවත් ශ්‍රී ලංකාව වැනි දිළිඳු රටකට මාස ගණනක් තොග ගබඩා කර ගැනීමට මුදල් නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


lankacnews

No comments

Ads Place