Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැණි බිලා, ගංගාවලට මුට්ටි දාලා කොරෝනා සුව කරන්න බෑ!

  කොරෝනා පාලනයට විසඳුමක් සොයා ගත යුත්තේ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි. පැණි බීමෙන් හෝ ගංගාවලට ම...

 


කොරෝනා පාලනයට විසඳුමක් සොයා ගත යුත්තේ විද්‍යාත්මක ක්‍රම ඔස්සේ බව ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියි.


පැණි බීමෙන් හෝ ගංගාවලට මුට්ටි දැමීමෙන් කොරෝනා සඳහා විසඳුමක් නොලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.


30 වෙනිදා වන විට නිරෝධායන ඇදිරි නීතිය ඇති අවසන් වන බවත් මෙරට එන්නත්කරණය සාර්ථකව සම්පූර්ණ කර ගැනීමට ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


ඔහු මේ බව සඳහන් කළේ මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

noizetv

No comments

Ads Place