Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනය රෝහලේ රුධිර අවශ්‍යතාව සපිරීමට යුද හමුදාව එක්වෙයි!

 යාපනයේ රෝහලේ රුධිර බැංකුවේ පවතින රුධිර හිඟය සම්පූර්ණ කිරීම සඳහා යාපනය යුධ හමුදා නිලධාරීන් විසින් රුධිරය පරිත්‍යාග කර තිබෙනවා. ඒ, යාපනය රෝහල...


 යාපනයේ රෝහලේ රුධිර බැංකුවේ පවතින රුධිර හිඟය සම්පූර්ණ කිරීම සඳහා යාපනය යුධ හමුදා නිලධාරීන් විසින් රුධිරය පරිත්‍යාග කර තිබෙනවා.


ඒ, යාපනය රෝහල් පරිශ්රියේදීයි. යාපනය රෝහල් රුධිර බැංකුවෙන් සිදුකළ ඉල්ලීමක් මත යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ මෙහෙයවීමෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන සංවිධානය කර තිබෙනවා.


යාපනය ආරක්ෂක සේනා යුධ හමුදා නිළධාරීන් 100 කට අධික පිරිසක් රුධිරය පරිත්යාරග කිරීමට එක්ව සිටි බවයි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සඳහන් කළේ.

noizetv

No comments

Ads Place