Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතරගමදී ඇතෙකු ඝාතනය කළ කළු අප්පුවා සොයා යාල වනයේ මෙහෙයුමක්

සෙල්ලකතරගම ගෝතමීගම ප්‍රදේශයේදී වෙඩි තබා ඇතෙකු ඝාතනය කර දළ යුගලය කපාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන...


සෙල්ලකතරගම ගෝතමීගම ප්‍රදේශයේදී වෙඩි තබා ඇතෙකු ඝාතනය කර දළ යුගලය කපාගෙන යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ කළු අප්පුවා නමැති තවත් සැකකරුවෙකු සොයා පොලීසිය ඊයේ දිනයේ යාල වනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.


එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවී ඇති අතර ඝාතනය කළ ඇතාගේ දළ යුගල සොයා ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා තව දුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

nethnews

No comments

Ads Place