Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා නැති කාලෙත් කොරෝනා ඇති කාලෙත් දෛනික මරණවල ලොකු වෙනසක් නෑ…- සෞඛ්‍ය ඇමති

  කොරෝනා මෙරට වාර්තා නොවූ 2019 ජනවාරි පෙබරවාරි මාස වල සිදුවූ මරණ 2020-21 වසර වල දී එම මාස වල දී සිදු වූ මරණ සංඛ්‍යාව අතර වැඩි වෙනසක් නැතැයි ...

 


කොරෝනා මෙරට වාර්තා නොවූ 2019 ජනවාරි පෙබරවාරි මාස වල සිදුවූ මරණ 2020-21 වසර වල දී එම මාස වල දී සිදු වූ මරණ සංඛ්‍යාව අතර වැඩි වෙනසක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ වෙනත් බරපතළ රෝග තත්ත්වයන් ඇති පුද්ගලයන් කොරෝනා ආසාදනය වී මිය ගියද ඔවුන් කොරෝනා නිසා මිය ගිය බවට බවට වාර්තා කිරීමේ තත්ත්වයක් තිබෙන බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ්එම් ගුවන් විදුලි සමඟ පැවති සාකච්ඡාවකදීය.

lankacnews

No comments

Ads Place