Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුප‍්‍රසිද්ධ භික්‍ෂුවකගේ ප‍්‍රාඩෝ රථයක් අරක්කු තොගයක් සමග අත්අඩංගුවේ..

  මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ...


 මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථයක තිබී මත්පැන් බෝතල් තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මැණික්හින්න ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් එම රථයේ තිබී මත්පැන් බෝතල් 25ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි සිටි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වෙද්දී මෙසේ අත්අඩංගුව ගන්නා ලද පුද්ගලයා ජීප් රථයේ රියදුරු වන අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට මත්පැන් සහ ජීප් රථය පොලිසිය භාරයේ පවතින අතර මැණික්හින්න පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරමින් පවතී.

lankacnews

No comments

Ads Place