Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැට හැවරදි අච්චිගේ අනියම් සැමියා අතින් මිනිබිරියට අතවර

  මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව ආච්චි අම්මා භාරයේ සිටි අවුරුදු 15 යි මාස 09ක් වයසැති බාල වයස්කාර දැරියට අතවර කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි ...

 


මව අතහැර ගොස් පියා බන්ධනාගාරගතව ආච්චි අම්මා භාරයේ සිටි අවුරුදු 15 යි මාස 09ක් වයසැති බාල වයස්කාර දැරියට අතවර කළ ආච්චි අම්මාගේ 60 හැවිරිදි අනියම් සැමියාව ලබන 02 වැනිදා දක්වා රිමාන්ඩ්  භාරයේ තබන පුවතක් ගම්පහින් වාර්තා වනවා


වැලිවේරිය රතුපස්වල පදිංචිකරුවෙක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත. 


අච්චාරු වෙළෙඳාමේ නිරතවන ආච්චි නිවසින් බැහැරව සිටින අවස්ථාවේ අරක්කු රැගෙන නිවසට පැමිණ ඇති සැකකරු දැරියට බලෙන් අරක්කු පොවා අතවර සිදුකර ඇති බවත්, ඉකුත් පෙබරවාරි මාසයේ පටන් සැකකරු  දැරිය බිය ගන්වා මෙසේ අතවර සිදුකර ඇති බවට පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත. 


දැරියගේ සොහොයුරියට සිද්ධිය පැවසීමෙන් පසු සිද්ධිය අනාවරණය වී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.

nethnews

No comments

Ads Place