Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වැසීම ගැන ජනපති කැබිනෙට්ටුවට කියයි..

  රට වසා දැමීමක් මේ මොහොතේ සිදු නොකරක නමුත් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඒ මහතා මේ බව සඳහන් ක...

 


රට වසා දැමීමක් මේ මොහොතේ සිදු නොකරක නමුත් දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ය.

රට වසා දැමීමක් සිදු කළහොත් ආර්ථිකය පවත්වාගෙන යා නොහැකි බවත් එමගින් දෛනික බව සොයා ගන්නා ජනතාව දැඩි අර්බුදයකට මුහුණ දෙන බවත් ඔහු පෙන්වා දී තිබේ.

කොරෝනා ව්‍යාප්තිය පාලනයට එන්නත්කරණය කඩිනමින් කළ යුතුව ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත් ජනාධිපතිවරයා එහිදී තවදුරටත් සඳහන් කර තිබේ.

lankacnews

No comments

Ads Place