Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රධාන රෝහල් රැසක කොරෝනා ආසාදිතයන් පිරී යයි..

  කොලඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකම කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් තිබේ. කොළඹ ජාතික රෝහල, රාගම, ...

 


කොලඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයකම කොරෝනා ආසාදිතයන් සදහා වෙන් කරන ලද වාට්ටු පිරී ගොස් තිබේ.

කොළඹ ජාතික රෝහල, රාගම, කළුබෝවිල, කරාපිටිය, ගම්පහ, රත්නපුර, ඇතුළු රෝහල් ගණනාවක මෙසේ කොරෝනා වාට්ටු පිරී ගොස් ඇත.

වෛද්‍යවරුන් පවසන්නේ මෙම රෝගීන්ගේ සැලකිය යුතු පිටසක් ඔක්සිජන් අවශ්‍යතාවය සහිත වූවන් බවයි.

වාට්ටු පිරි යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ රෝහල් රැුසකම කොරෝනා ආසාදිතයන් සඳහා අමතර වාට්ටු සකස් කරමින් සිටින සිටියි.

එමෙන්ම මේ වන විට එම රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල ද විශාල පිරිසක් කොරෝනා වෛරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටී.

lankacnews

No comments

Ads Place