Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාන්ඔය පිටාර ගැලිමෙන් රඹුක්පිටිය ගොවින්ගේ මල්ල කරේ…

  මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා නාවලපිටිය යාන්ඔය පිටාර ගැලිමෙන් නාවලපිටිය උඩු රඹුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායකට වැලි නිධියක් ගොඩගැ...


 මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා නාවලපිටිය යාන්ඔය පිටාර ගැලිමෙන් නාවලපිටිය උඩු රඹුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායකට වැලි නිධියක් ගොඩගැසි ඇති බව එම කුඹුරු අයිතිකරුවන් පැවසිය.

නාවලපිටිය ප්‍රදේශයට පසුගිය දා ඇදහැලුණු අධික වර්ෂාවත් සමග මහවැලි ගගට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා යාන්ඔය පසුගිය (12) දින පිටාර ගැලිමක් සිදු විය.

යාන්ඔය පිටාර ගැලිමත් සමග එම ඔයේ ගසාගෙන පැමිණි වැලි උඩු රඹුක්පිටිය ප්‍රදේශයේ කුඹුරු අක්කර 20 ක පමණ ගොඩගැසි ඇත.

යල කන්නයේ අස්වැන්න නෙලිමෙන් අනතුරුව මහ කන්නයේ වැඩ කිරිමේ අපෙක්ෂාවෙන් සිටි ගොවින් මේ දිනවල තම කුඹුරු වලට ගොඩ ගැසි ඇති වැලි නිධි ඉවත් කිරිමේ කටයුතු වල නිරතව සිටියි.

එසේ කුඹුරුවලින් ඉවත් කර ගන්නා වැලිමේ දිනවල එම කුඹුරු අයිති ගොවින් විසින් අලෙවි කරනු ලබන අතර , එසේ කුඹුරුවල ගොඩගැසි ඇතිවැලි ඉවත් කර ගැනිමට වැලි ජාවාරම්කරුවන් පිරිසක්ද එම ප්‍රදේශයට පැමිණ ඇත.

lankacnews

No comments

Ads Place