Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මං සෞඛ්‍ය ඇමති කාලෙ වසංගත හයක් මර්දනය කලා.. මේ ආණ්ඩුවට කොරෝනා මර්දනයත් බෑ..

  පසුගිය යහපාලන රජය යටතේ තමන් සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේ වසංගත රෝග හයක් මර්දනය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහ...


 පසුගිය යහපාලන රජය යටතේ තමන් සෞඛ්‍ය ඇමැති ධුරය දැරූ කාලයේ වසංගත රෝග හයක් මර්දනය කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

වත්මන් රජය කොරෝනා මර්ධනය සෞඛ්‍ය අංශවලට බාර නොදී සිටීමෙන් එය අසාර්තක වී තිබෙන බවද ඔහු පවසයි.

මෙරට කොරෝනා ආසාදනය වී මිය යන ජනතාවගේ 75% මරණ වලට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය වගකිව යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටී.

නිවැරදි ලෙස එන්නත්කරණය නොකළ නිසා වයස අවුරුදු 60 ඉක්මවූ ජනතාව වැඩි වශයෙන් මියගොස් ඇතැයිද ඔහු කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

lankacnews

No comments

Ads Place