Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට පුරාම ඩෙල්ටා තහවුරුයි..

  මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ. රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්...

 


මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ.

රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

ජීව සාම්පල 94 හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වැඩි පිරිසකට ඩෙල්ට ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව යැයි ද ඔහු කීය.

මේ සම්බන්දයෙන් වූ මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය.

lankacnews

No comments

Ads Place