Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔන්ලයින් ක්‍රමයට ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට අද සිට අවස්ථාව

සුදුසුකම්ලත් පුරවැසියන්ට 2021 වර්ෂයට අදාළ ඡන්දහිමි නාමලේඛනයේ මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා....


සුදුසුකම්ලත් පුරවැසියන්ට 2021 වර්ෂයට අදාළ ඡන්දහිමි නාමලේඛනයේ මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම් කිරීමේ වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.


සාමාන්‍ය පදිංචිය වෙනස් වීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වන තැනැත්තන්ගේ නව ලියාපදිංචිය සහ පසුගිය වසරේ ඡන්දහිමි නාමලේඛනයේ පවතින නමෙහි ඇති අඩුපාඩුවක් හෝ මුද්‍රණ දෝශයක් ඇත්නම් එය නිවැරදි කර ගැනීමට මෙම මාර්ගගත ක්‍රමය යටතේ අවස්ථාව ලබාදී තිබෙනවා.


මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස මේ සඳහා ලියාපදිංචි විය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place