Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට සම්පූර්ණයෙන් වසා දැමීමට නොහැකි හේතු ගැන ජනපති කරුණු දක්වයි

 රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ රට සම්පූර්ණයෙන් වසා දැමීමට පවතින බාධා සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡා...

 රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ රට සම්පූර්ණයෙන් වසා දැමීමට පවතින බාධා සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් පැය 05 කට අධික කාලයක් පුරා ඊයේ රාත්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ.


රට සම්පූර්ණයෙන් වසා දැමුවහොත් ඇති වන ගැටලු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු දැක්වූ බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියා.


කොවිඩ් වසංගත තත්ත්වසම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දෙන සංඛ්‍යා දත්ත නිවැරදි නොවන බවට එල්ල වන චෝදනා සම්බය න්ධයෙන් ද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම එහිදී අදහස් දැක්වුවා.

nethnews

No comments

Ads Place