Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට ඇරඹේ

  සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අ...

 


සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


ඒ අනුව අද (28) දහවල් 12.11ට සංගුපිඩ්ඩි සහ පලාලි යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.


හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 7 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ද ඉහළ යනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

lankadeepa

No comments

Ads Place