Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තරග තහනම් වූ ක‍්‍රිඩකයෙක් රට හැර ගොස් ඇමරිකා කණ්ඩායමට එක්වෙන්න සූදානම්..

  විනය විරෝධී හැසිරීම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයෙක්...

 


විනය විරෝධී හැසිරීම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක‍්‍රීකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් තිදෙනාගෙන් අයෙක් රට හැර යාමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තාවෙයි.

ඔහු ඇමෙරිකාවට ගොස් එරට ක්‍රිකට් කණ්ඩායම් සමඟ එක්වීමට සූදානමකින් සිටින බවද නිල නොවන ආරංචි මාර්ග කියා සිටී.

ආසන්න දින කිහිපයේදී එකී ක්‍රීඩකයා තම සමාජ ජාල ගිණුමේ මෙරට ක්‍රිකට් ප්‍රෙක්‍ෂකයන්ට ස්තුති කරමින් සටහන් කිහිපයක් ද පළකර තිබිණි.

එංගලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටියදී ජෛව බුබුල බිඳිමින් විනය විරෝධීව හැසිරුනේ යැයි එල්ල වූ චෝදනා මත නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තරග සදහා වසරක් දේශීය තරග සදහා මාස 06ක් ලෙස තහනමක් පැනවීමට ක‍්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

lankacnews

No comments

Ads Place