Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“රූපගත කිරීම් නවත්තන්න.. මම මළොත් දරුවට අම්මා කෙනෙක් නෑ” – දෙවනි ඉනිමෙ උදේනි ආණ්ඩුවෙන් ඉල්ලයි!

 නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රූගත කිරීමේ කටයුතු සිදුකල නොහැකි නිසා වහාම ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර කිරීම සදහා රජය මැදිහත් විය යුතු බව රංග...


 නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රූගත කිරීමේ කටයුතු සිදුකල නොහැකි නිසා වහාම ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර කිරීම සදහා රජය මැදිහත් විය යුතු බව රංගන ශිල්පිනී හිමාලි සයුරංගි ප්‍රකාශ කරනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.


දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ උදේනිගේ චරිතය රඟපාමින් ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට ඇය සමත්විය.


noizetv

No comments

Ads Place