Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය මැද අරක්කු බිස්නස්..

  පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටි සැකකරුවන් ...

 


පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා රැගෙන යමින් සිටි සැකකරුවන් පස් දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇදිරි නිතිය පනවන බවට ප්‍රකාශ කිරිමත් සමග බගවන්තලාව නගරයේ පිහිට මත්පැන්සැල් වලින් සැකකරුවන් වාහනවල නංවාගෙන මත්පැන් බෝතල් ප්‍රවාහනය කරන බවට බගවන්තලාව පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත  වැටලිමක් කර සැකකරුවන් සහ මත්පැන් බෝතල්  තොගය අත්අඩංගුවට ගැනිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් සමත්වි ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහුන් සන්කයේ රජයේ අනුමත මත්පැන් බෝතල් 124 ක් සහ බියර් ටින් 48 ක් පොලිස් භාරයට ගෙන ඇත.

lankacnews

No comments

Ads Place