Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කලාකරුවන් රැසකට කොවිඩ්!

  මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ. ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ජිප්සීස් සංග...

 


මෙරට දක්ෂ ජනප්‍රිය කලාකරුවන් පිරිසකට ද කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.


ප්‍රවීන චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, සංගීත ශිල්පී සුනිල් පෙරේරා, රංගන ශිල්ප ශිල්පිනියන් වන ශ්‍රියානි අමරසේන, ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, රන්ජන් රාමනායක, ජයසේකර අපොන්සු, ශලනි තාරකා, නයනතරා වික්‍රමාරච්චි, රොෂානා ඔන්ඩච්චි යන අය ඒ අතර වෙති.


මීට අමතරව, සම්මානනීය ලේඛකයකු වන මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත.


ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේන මහත්මිය, රංගන ශිල්පී ජයසේකර අපොන්සු සහ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහත්වරු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

noizetv

No comments

Ads Place