Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ කේසර් වීදිය වසා දමයි

 රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ අද (17)...


 රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින 10 කට වසා දැමීමට වෙළෙඳසල් හිමියෝ අද (17) පියවර ගත්හ.


කේසර් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවදානම යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කේසර් වීදියෝ කඩ හිමියෝ පවසති.

lankadeepa

No comments

Ads Place