Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වැසීම ගැන ඇමති සිසිර ජයකොඩිගෙන් අලුත් යෝජනාවක්

 රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන්  තමන්ගේ මාසික වැටුපෙන්  අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක්  ...


 රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් හා රජයේ සේවකයන්  තමන්ගේ මාසික වැටුපෙන්  අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟවේ නම් පමණක්  බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය.


එවැනි පරිත්‍යාගයක් කළ හොත් එම මුදල්   එදිනෙදා හම්බ කරගෙන ජීවත් වෙන ලක්ෂ 80කට වැඩි පිරිසගේ සුභ සාධනය සඳහා යෙදවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

lankadeepa

No comments

Ads Place