Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වැසීම කොරෝනාවට එකම උත්තරේ නොවෙයි.. අමරිකාව, එංගලන්තයත් නැවත විවෘත කලාම ව්‍යාප්තිය වැඩිවුනා..

  කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට එකම පිළිතුර රට වසා දැමීම යැයි සැලකීම අපහසු බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා ද...

 


කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට එකම පිළිතුර රට වසා දැමීම යැයි සැලකීම අපහසු බව කැබිනට් ප්‍රකාශක ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි.

ඇමරිකාව, එංගලන්තය මාස ගණනාවක් සිය රට වසා දමා තිබූ නමුත් නැවත විවෘත කිරීමෙන් පසු වෛරසය විශාල ලෙස පැතිරී යන බවද ඔහු පැවසීය.

එනිසා රට වසාදැමීම වෛරසය ව්‍යාප්තියට එකම උත්තරය ලෙස සැලකීමට අමාරු බව ද ඔහු කියා සිටී.

රජයක් ලෙස මේ මොහොතේ සෑම පැත්තකින්ම ගත යුතු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් ඔහු සදහන් කරයි.

මාධ්‍යවේදීන් කළ විමසීමකට පතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place