Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට මෙහෙයුම්

 නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන්  අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට  මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි. ඒ සඳහා වෙනම පොලිස් කණ්ඩා...


 නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන්  අත්අඩංගුවට ගැනීමට අද රාත්‍රියේ සිට  මෙහෙයුම් අරඹන බව පොලිස් මූලස්ථානය පවසයි.


ඒ සඳහා වෙනම පොලිස් කණ්ඩායම්ද යෙදවෙන බවද  පොලිස් මූලස්ථානයේ උසස් නිළධාරියෙක් පැවැසීය.

lankadeepa

No comments

Ads Place