Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරිය යලිත් භූමදානය කරයි..

  රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර දැඩි පො...

 


රිෂාඩ් බදුර්ඩින් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් පසුගිය දා ජිවිතක්ෂයට පත් ඉෂාලිනි ජුඩ් දැරියගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ කිතුනු ආගමික වතාවන් වලට අනුකුලව (13) දින පස්වරුවේ හැටන් ඩයගම වත්ත බටහිර කොටසේ පොදු සුසාන භුමියේ ඇය මිට ප්‍රථම භුමිදානය කල ස්ථානයේම භුමිදානය කෙරිණ.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරිමෙන් අනතුරුව නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරියගේ නියෝගයක් මත මියගිය ඉෂාලිනිගේ දේහය (13) දින මවට සහ ඇයගේ සොහොයුරාට භාර දිමෙන් අනතුරුව දේහය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිට ඩයගම වත්ත දක්වා රැගෙන එනු ලැබුහ.

දෙවන පශ්චාත් මරණ පරික්ෂණ විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙක් යටතේ සිදු කල අතර එම වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

lankacnews

No comments

Ads Place