Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘‘රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම ඩීල් දැමීමක් නොවේ‘‘

  රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට යොමුකිරීම "ඩීල්" ...

 


රටෙි තිස් දහසක ජනතාවක් මිය යාමට තිබෙන අනතුර දැක එම ජනතාව බේරා ගැනීමේ අරමුණින් යෝජනාවලියක් සකස් කර රජයේ අවධානයට යොමුකිරීම "ඩීල්" එකක් යැයි කියන තරමට ඇතැම් දේශපාලනඥයින් බංකොලොත් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.


ඇත්ත " ඩීල්" එක මිනිසුන් තිස් දහසක් මැරෙනතුරු බකන්නිලා බලා සිටීමද? නැතිනම් ජීවිත රැක ගැනීම වෙනුවෙන් හැකි අයුරින් දායක වීම දැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ප්‍රශ්න කළේය.


වීඩියෝ තාක්ෂණය ඔස්සේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීවෙි එජාප යෝජනා මාලාව ගැන කතා කිරීමට ජනාධිපතිවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාවක් ලබාදී තිබු අතර එම යෝජනා ක්‍රියාත්මක කරනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනපති බවයි.

lankadeepa

 

No comments

Ads Place