Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් ගන්න රන්දිය උයන - මිහි ජය සෙවනට එන්න

  කොළඹ නගරයේ පදිංචි, කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් අද (12) මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප...

 


කොළඹ නගරයේ පදිංචි, කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් පුද්ගලයන් වෙනුවෙන් අද (12) මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවන්හී දී සිදු කරන බව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා ඉහත ස්ථානවල එන්නත් ක්‍රියාවලිය සිදු කරන බවත් මෙතෙක් කිසිදු එනතක් ලබා නොගත් පිරිස් වෙතොත් එම ස්ථාන වලට ගොස් එන්නත් ලබා ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

lankadeepa news paper

No comments

Ads Place