Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය උපදෙස් හා පොලිස් දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පෙළපාලියක

  සෞඛ්‍ය නිලධාරීන්ගේ හා පොලිසියේ දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පන්සීයකට වැඩි පිරිසක් පෙරේදා(09දා* යාපනය නගරයේ පෙළපාලි ගියහ.  ගුරු වැටුප් වි...

 


සෞඛ්‍ය නිලධාරීන්ගේ හා පොලිසියේ දැනුම්දීම නොතකා යාපනයේ ගුරුවරු පන්සීයකට වැඩි පිරිසක් පෙරේදා(09දා* යාපනය නගරයේ පෙළපාලි ගියහ.


 ගුරු වැටුප් විෂමතාවය ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතා පෙළපාලියක ගමන් කළ ගුරුවරුන්ට එය නතර කරන ලෙස පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් දැනුම් දුන් අවස්ථාවේදී ගුරුවරුන් පොලිසිය සමගද බහින් බස් වෙමින් විරෝධතා පෙළපාලිය දියත් කොට තිබේ.



යාපනය නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පෙළපාලිය යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය දක්වා ගමන් කළේය.

devaina news paper

No comments

Ads Place