Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

  ගුරු-විදුහල්පති වරු විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන අද දිනයේ ගලිගමුවෙන් ආරම්භ කරයි. මහනුවරින් ආම්භ කරන ලද එම විරෝදතා පා ගමන අන...

 


ගුරු-විදුහල්පති වරු විසින් ඒකාබද්ධව ආරම්භ කර ඇති විරෝධතා පා ගමන අද දිනයේ ගලිගමුවෙන් ආරම්භ කරයි.

මහනුවරින් ආම්භ කරන ලද එම විරෝදතා පා ගමන අනිද්දා දිනයේ කොළඹට පැමිණ විරෝධතාවයක් පැවැත්වීමට සංවිධානය වී සිටී.

තම වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම විරෝධතා පා ගමන පවත්වති.

වෘත්තීය සමිති නායකයන් සඳහන් කරන්නේ තමන් ඉල්ලීම්වලට විසදුමක් නොලදහොක් තවදුරටත් විරෝධතා උත්සන්න කරන බවයි.

තම විරෝධා හේතුවෙන් කොරෝනා පැතිරුණහොත් එහි වගකීම තම ගැටළුවලට විසදුමක් නොදුන් ආණ්ඩුව විසින් බාර ගත යුතු බවත් ඔවුහු කියා සිටිති.

lankacnews

No comments

Ads Place