Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලියේ දී අත්අඩංගුවට ගත් අය‍ට කොරෝනා පරීක්ෂණ

ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී අත්අඩංගුවට ගත් හතළිස් හතරදෙනා හට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී ඔවු...


ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලියට සහභාගිවී නැවත යමින් සිටියදී අත්අඩංගුවට ගත් හතළිස් හතරදෙනා හට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර, එහිදී ඔවුන් කිසිවෙකු ආසාදිතයන් නොවන බවට හඳුනාගෙන තිබෙනවා.


වැටුප් විෂමතා ගැටළුවක් මුල් කරගනිමින් දැනට ඔන්ලයින් ඉගැන්වීමේ වර්ජනයක නිරතව සිටින ගුරු විදුහල්පතිවරුන් ඊයේ මාර්ග හතරක් ඔස්සේ රථ පෙළපාලියකින් කොළඹට පැමිණියා.


ජනාධිපති කාර්යාලය ඉදිරියට පැමිණි මොවුන් පසුව එහි විරෝධතාවක නිරතවුණා. ඔවුන් විසිර ගියේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

nethnews

No comments

Ads Place