Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්ඩවුන් පාඩුව ගැන දයාසිරි කියයි

  රට වසා දැමුවහොත් දවසකට රුපියල් බිලියන 1500ක පමණ මුදලක් රජයට අහිමි වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහ...

 


රට වසා දැමුවහොත් දවසකට රුපියල් බිලියන 1500ක පමණ මුදලක් රජයට අහිමි වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය


වහාම සති දෙකකට රට වසා දමන ලෙස ඇතැම් පිරිස් සඳහන් කරන්නේ රට අරාජික තත්වයට පත් පත් කිරීමට බවත් එසේ කළහොත් රට තුළ ඇති වන තත්ත්වය පිළිබඳව සියලූ‍ දෙනා තේරුම් ගත යුතු බව ද මහලේකම්වරයා අද (18) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළේය .

devaina

No comments

Ads Place