Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

  රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි. ඒ හේතුව...

 


රජවාසලේ කුමාරයෙක් විසින් කුනුහරප වීඩියෝ හදන අයෙකුගේ කනට ගසා ඇතැයි පුරවැසි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම පුද්ගලයා රැකියාවද අතහැර ගොස් ඇතැයිද ඔහු පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

VIDEO

lankacnews

No comments

Ads Place