Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තලෙයිබාන් පාළනය මැද ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තහවුරු කර තිබෙනවා.  ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 03 වනදා මෙම එක...


ඇෆ්ගනිස්තානය හා පාකිස්තානය අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තහවුරු කර තිබෙනවා. 


ඒ අනුව එළඹෙන සැප්තැම්බර් 03 වනදා මෙම එක්දින ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. 


ඇෆ්ගනිස්තානය, තලෙයිබාන් පාළනයට නතුවීමත් සමඟ මේ වන විට මතුව ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක්. 


ඒ අනුවයි ඇෆ්ගනිස්තාන - පාකිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇත්තේ.

nethnews

No comments

Ads Place