Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුව ආවරණ මුවාවෙන් තරුණියන් දෙදෙනෙකු කළ ජාවාරම!

 සපුගස්කන්ද ප්‍රදේශයේදී මුව ආවරණ අලෙවිකරන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ වයස අවුරුදු 25ක තරුණියන් දෙදෙනෙකු ඇතුලු‍ 15 දෙනෙකු අත්අඩංගුවට ...


 සපුගස්කන්ද ප්‍රදේශයේදී මුව ආවරණ අලෙවිකරන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ වයස අවුරුදු 25ක තරුණියන් දෙදෙනෙකු ඇතුලු‍ 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 50කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ ඒවා විකිණීමෙන් ඉපයූ තවත් රුපියල් ලක්ෂ 7ක පමණ මුදලක්ද පොලිස් භාරයට ගැනුනා.


මොවුන් මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

noizetv

No comments

Ads Place