Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉෂාක් රහුමාන් ගේ මාස දෙකක වැටුප් කොවිඩ් අරමුදලට

  අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත . මේ අතර සමගි ජ...

 


අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා කොවිඩ් අරමුදලට මාස දෙකක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත .


මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මාසයක වැටුප් පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

lankadeepa

No comments

Ads Place