Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳව නිකුත් වූ අලුත්ම වාර්තාව!

  කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට නිෂ්පාදනය කර ඇති එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා. මෙම වාර්තාව න...

 


කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා මේ වනවිට නිෂ්පාදනය කර ඇති එන්නත්වල කාර්යක්ෂමතාවය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා. මෙම වාර්තාව නිකුත් කර තිබෙන්නේ බහරේන් රාජ්‍යයේ සිදුකළ පර්යේෂණයක් අනුවයි.


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා සහ අණුක විද්‍යා ඒකකයේ මහාචාර්ය, නීලිකා මලවිගේ මහත්මිය අදාල පර්යේෂණ වාර්තාව පිළිබඳව කරුණු හෙළි කරමින් කියා සිටින්නේ සයිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතව මරණයට පත්වීමේ අනුපාතය 0.46% ක් පමණ වන බවයි.


ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයෙකු මරණයට පත්වීමේ අනුපාතය 0.15 ක් බවත්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් පුද්ගලයෙකු මරණයට පත්වීමේ අනුපාතය 0.03 ක් බවත් අදාල වාර්තාව පවසනවා.


noizetv

No comments

Ads Place