Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පවතින තත්ත්වය පාළනයට දිස්ත්‍රික් මට්ටමින් හෝ සංචරණ සීමා පනවන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉල්ලයි

 රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය ප...


 රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය පාළනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වනවාට වඩා දැඩි තීන්දු ගත යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ දිස්ත්‍රික් මට්ටමින් සංචරණ සීමා පැනවීම හෝ මේ මොහොතේ ක්‍රියාත්මක කළ යුතු බවයි.


පවතින තත්ත්වය හමුවේ රාත්‍රී සමාජ ශාලා, සම්බාහන මධ්‍යස්ථාන වැනි ස්ථාන විවෘතව තැබීමට ඉඩදීම කිසිසේත් අනුමත කළ නොහැකි බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා පෙන්වා දුන්නා.


මේ අතර අද උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ප්‍රචාරය කෙරෙන බැලුම්ගල වැඩසටහනින් සාකච්ඡාවට ලක් කෙරෙන්නේද මීට අදාල කරුණු පිළිබදවයි.

nethnews

No comments

Ads Place