Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තු පොකුරත් ලොකු වෙයි.. අසංක නවරත්නටත් කොරෝනා..

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා ස...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.


ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටින්නේ ආසන්න දින කිහිපය තමන් ආශ්‍රය කළ සියලු දෙනා ස්වයං නිරෝධායනය වන ලෙසයි.

lankacnews

No comments

Ads Place