Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාව තවත් පැරාලිම්පික් පදක්කමක් දිනයි..

  ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරිලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝක ඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමත්වී...

 ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන පැරිලිම්පික් තරඟාවලියේ හෙල්ල විසි කිරීම පිරිමි F64 ඉසව්වේ ලෝක
ඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සමත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩක දුලාන් කොඩිතුවක්කු මීටර් 65.61ක් හෙල්ල විසි කරමින් මෙම පදක්කම දිනාගෙන ඇත.

lankacnews

No comments

Ads Place