Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝක සෞඛ්‍ය ලොක්කා ලංකාව ගැන තියපු සතුටුදායක පණිවුඩය!

  සැප්තැම්බර් ඉලක්කයට පෙර ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබාදිමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධ...

 


සැප්තැම්බර් ඉලක්කයට පෙර ශ්‍රී ලංකාව සිය ජනගහනයෙන් 10% කට පූර්ණ එන්නත ලබාදිමට කටයුතු කරමින් සිටින බව දැකීම සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩෙනම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.


වෛරසය මැඩපැවැත්වීම සඳහා ප්‍රදර්ශනය කර ඇති මහජන සෞඛ්‍ය හා සමාජීය පියවරයන් පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා ජනතාගේ උත්සාහයට ස්තුතිවන්ත වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.


lankacnews


No comments

Ads Place