Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි කියයි.. නැතොත් මාසෙකින් යලි රට වහන්න වෙයිලු..

  සංචරණ සීමා පනවා තිබුණද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැඩි ලෙස ගැටලුවක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. පවතින අවදානම තේරු...

 


සංචරණ සීමා පනවා තිබුණද ඒවා නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ දැඩි ලෙස ගැටලුවක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

පවතින අවදානම තේරුම්ගෙන ජනතාව තව තවත් සංචරණ සීමාවන්ට අනුගත විය යුතු බව සංගමය කියා සිටී.

එසේ නොකළහොත් පවතින සංචාර සීමා තවත් දිගු කිරිමට හෝ තවත් මසකින් පමණ නැවතත් රට වසා දැමීමට සිදුවු නැතැයිද සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

lankacnews

No comments

Ads Place