Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නයිට්‍රජන් නිස්සාරක හා පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදී ඇත්තේ බලපත්‍ර ක්‍රමයක් යටතේයි - මුදල් අමාත්‍යාංශයේ ලේකම්

  එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්‍රජන් නිස්සාරක හා පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදී ඇත්තේ බලපත්‍ර ක්‍රමයක් යටතේ සීමාසහිතව බව මුදල් අමාත...

 


එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්‍රජන් නිස්සාරක හා පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදී ඇත්තේ බලපත්‍ර ක්‍රමයක් යටතේ සීමාසහිතව බව මුදල් අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් එස් ආර් ආටිගල පැවසුවේ ඕනෑම අයෙකුට නයිට්‍රජන් සහ පොටෑසියම් මෙරටට ගෙන්වීමට අවසර නොලැබෙන බවයි. 


මේ අතර විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසන් නොමැති බවයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසන්නේ.

nethnews

No comments

Ads Place