Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සාවද්‍ය තොරතුරු මත පිහිටා කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටීම අනතුරුදායකයි

  කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම හේතුවෙන් කාන්තාවන්ට අතුරු ප්‍රථිපල සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමයේ...

 


කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීම හේතුවෙන් කාන්තාවන්ට අතුරු ප්‍රථිපල සිදුවන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා අදහස් පළ කළා. ඔහු පැවසුවේ ඇතැම් සාවද්‍ය තොරතුරු මත පිහිටා කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් වැළකී සිටීම අනතුරුදායක තත්ත්වයක් බවයි. 


පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව මේ දක්වා කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් සංඛ්‍යාව 700 ක් වනවා. කොරෝනා ආසාදිතව ගර්භණී මව්වරුන් 19 දෙනෙකු මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. 

nethnews

No comments

Ads Place