Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘රට වසා දමනවා.. අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගන්න..’- ජනතාවට දැනුම් දෙයි..

  සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තී...

 


සිකුරාදා දිනයේ සිට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සති දෙකක් පුරා වැඩ වර්ජනයක් දියත් කර රට වසා දැමීමට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති තීරණය කර තිබේ.

ඒ අනුව 23දා සිට දින දහයක් රට තුළ වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒකාබද්ධ සන්ධානය කියා සිටී.

සංධානයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහා පවසන්නේ රට දින 10 කට වසා දැමීම සඳහා මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි.

සිකුරාදා වන විට රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් 23 වනදා වන විට දින 10ට අවශ්‍ය භාණ්ඩ රැස්කරගෙන නිවස් වලට වී සිටින ජනතාවට දැනුම් දෙන බවද ඔහු පැවසීය.

lankacnews

No comments

Ads Place