Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට සම්පූර්ණ වසා දැමීමක් අවශ්‍ය නෑ.. ඊට මෙහා වෛරසය පාලනය කල හැකියි..- ආනන්ද විජේවික‍්‍රම

  කොරෝනා වසංගත තත්ත්වය පාලනයට රට සම්පූර්ණ වශයෙන් වසා දැමීමක් කළ යුතු බව තමා කිසිවිටකත් පවසන්නේ නැතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද...

 


කොරෝනා වසංගත තත්ත්වය පාලනයට රට සම්පූර්ණ වශයෙන් වසා දැමීමක් කළ යුතු බව තමා කිසිවිටකත් පවසන්නේ නැතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඊට වඩා අඩු ක්‍රියාමාර්ගවලින් මෙම වසංගතය පාලනය කළ හැකි බව ද ඔහු කියා සිටියි.

පසුගිය අප්‍රේල් මැයි මාසවල දී පැවති වසංගත තත්වය හමුවේ රට යම්තාක් දුරකට වැසුව ද අායතන වල වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි.

එසේ කටයුතු කරන අතරේ සෞඛ්‍ය නීති අනුගමනය කිරීමෙන් කොරෝනා පැතිරීම යම්තාක් පාලනයක් ඇති කර ගත් බවද ඔහු තවදුරටත් කිටා සිටියේය.

lankacnews

No comments

Ads Place