Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ කෙල්ලෙක් යූ ටියුබය හොල්ලයි.. ඉන්දීය ගීත වෙලදපල බෙල්ලෙන්ම අල්ලයි..

  මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ. යූටියුබ් ඔස්සේ දැනට කෝටි...

 


මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ.

අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරමින් සමාජ ජාලයන් වල සටහන් තබා ඇත.

ඇයගේ ගීතය ඉන්දියාවේ ගීත දර්ශකවල ඉහළම ස්ථානවල පසුවේ.



lankacnews

No comments

Ads Place