Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිබත්ගොඩ තෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් - දරුවන් ඇතුළු පිරිසක් බේරා ගැනේ

කිරිබත්ගොඩ, මාකොළ මාර්ගයේ කිරිබත්ගොඩ නගරයට ආසන්නව පිහිටි තුන් මහල් සාප්පු සංකීර්ණයක අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ සහ ගම්පහ නගරසභා ගි...


කිරිබත්ගොඩ, මාකොළ මාර්ගයේ කිරිබත්ගොඩ නගරයට ආසන්නව පිහිටි තුන් මහල් සාප්පු සංකීර්ණයක අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ සහ ගම්පහ නගරසභා ගිනි නිවන ඒකකවල මැදිහත් වීමෙන් ගින්න මැඩ පවත්වා ඇති බවයි පොලීසිය පැවසුවේ.


ගින්න හේතුවෙන් එම ගොඩනැගිල්ල තුළ සිරවී සිටි කුඩා ළමුන් ඇතුලු 12 දෙනෙකු පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව බේරා ගෙන තිබෙනවා. ඒ අතරින් ශ්වස්න අපහසුතාවයට පත්ව සිටි 05 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place